YOU ARE WELCOME

You are welcome to this blog.
This has been created to support you.
After reading this posts you can put your comment.
You can add your valuable ideas to improve the effectiveness of this forum.
I am always ready to share my knowledge and experience with you.

There fore please add your comments,
your ideas and your suggestions.

I am always ready to help you.
If you have any question add as a comment or email me.
I will reply you as soon as possible.

Thank you all and good luck.

Saman
clickingearnings@gmail.com

Thursday 24 May 2012

CloudCrowd 1 න් සල්ලි හොයන විදිහ...

යාලුවනේ, මම හිතන්නේ CloudCrowd කියන්නේ ලංකාවට ටිකක් අලුත් දෙයක්. මොකද ලංකාවේ  අන්තර්ජාලයෙන් මුදල් හෙවීම ගැන කතාකරන කිසිම site එකක මම දැකල නැහැ තවම CloudCrowd ගැන කතා කරනවා. මම දන්න තරම් ලේසි විදිහට කියල දෙන්නම්කො.

මේක Facebook එක හරහා කෙරෙන වැඩක්. ඒ කියන්නේ ඔයාලට Facebook account 1 ක් තියෙන්න ඕන වැඩේ පටන් ගන්න. මේකේ ලොකුම වාසිය තමයි විශ්වාසවන්ත කම. මම දන්නා අනිත් online වැඩ දෙන හැම site  එකකටම වඩා CloudCrowd 100% ක් ෂුවර්. ඔයාල අද වැඩක් කළා නම් හෙට වෙද්දී සල්ලි ඇවිල්ල Paypal account 1 ට.හැබැයි මුලින්ම කියන්නම් මේකට පොඩ්ඩක් කඩ්ඩ තියෙන්න ඕනේ.
හරි වැඩි විස්තර ඕනේ නැහැනේ. ඔයාලට කරලම බලන්න පුළුවන්. මෙන්න steps ටික.
1. මුලින්ම යන්න මේ ලින්ක් 1 ට. මට support එකටත් එක්ක මේ ලින්ක් 1 න් ම යන්න යාලුවනේ. මම ඉතින් ගුරු මුෂ්ටි නැතිව ඔක්කොම කියල දෙනවනේ.... :P
    www.cloudcrowd.com
2. හරි. දැන් Facebook user name , password ගහල ලොග් වෙන්න. දැන් application එක allow කරන්න.
3.දැන් දකුණු ඇත පැත්තේ උඩ තියෙන sign up button එක click කරලා අහන විස්තර ටික fill කරන්න.
4.
අන්තිමට Paypal account එකේ address 1 ත් දුන්නට පස්සේ පොඩි කොටුවක් තියෙනවා. එක click කරලා submit කරන්න.
5.එච්චරයි. දැන් ඔයාගේ account එක හරි.
දැන් available work ටැබ් එක click කරලා බලන්න තියෙන වැඩ.Writing , Editing වගේ වැඩවලටනම් credentials ඉල්ලනවා.එකට exam වගයක් තියෙනවා. අනිත් Categorization ,Data Entry වගේ වැඩ කරන ගමන් අර exam ටික කරන්න පුළුවන්. ඉස්සරලම පටන් ගන්නකො. වැඩක් අද කලොත් හෙට වෙද්දී Paypal account 1 ට සල්ලි දානවා. අපිට කරන්න තියෙන්නේ Paypal account 1 න් සල්ලි withdraw කරන්න විතරයි. පුළුවන් තරම් වැඩ හොදට , ලස්සනට කරන්න. එච්චරයි.
හරි යාලුවනේ මම දන්න ටික අඩුවක් නැතිව කියල දුන්න. මොනවා හරි ගැටළුවක් තියෙනවනම් අහන්න. මම reply කරන්නම් ඉක්මනටම. comment 1 ක් දාන්න අමතක කරන්න එපා.
ඔයාලට සුබ පතනවා.

9 comments:

  1. යාලුවා...PTC කියන්නේ තනිකරම බොරුවක්..වංචාවක්...CloudCrowd එකට බැහැලවත් ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න හිතපු එක හොදයි..PTC වලින් කවදාවත් දියුනු වෙන්න බෑ

    ReplyDelete
  2. ඔයා හරි යාලුවා. හැබැයි Online Money වලට access වෙන්න නම් PTC වලින් experience එක ගන්න වෙනවා. එතැනින් ඉස්සරහට යන්නේ කොහොමද කියල එතකොට තේරුම් ගන්න ලේසියි. එහෙම නේද. මමත් PTC වලින් තමයි පටන් ගත්තේ. දැන් තමයි ටිකක් ලොකු වැඩ කරන්නේ. ගොඩක් thanks ඔයා මගේ බ්ලොග් එකට ආවට. ඉස්සරහටත් හොඳ,අලුත් දේවල් කරන්න,කියල දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආයෙත් එන්න හොඳද.
    මොකද හිතෙන්නේ Cloudcrowd ගැන. මට set උන හොඳම site 1 ක් තමයි cloudcrowd . දිගටම වැඩ කරන්න. මුලින් Categorisation වගේ ලේසි වැඩ පටන් ගන්න. credential 30 ට වඩා තියාගන්න try කරන්න. හොඳට වැඩ තියෙනවා. ඒ අතර අර exam කරගත්තනම් හරි.මුලිනම් credential test English writer general එක කරන්න.

    ReplyDelete
  3. meke credential test English writer general koheda tiyenne?

    ReplyDelete
    Replies
    1. Dear Thushan, oya cloudcrowd giyata passe available work kiyala tab 1k thiyenawa. under available work tab, credential kiyala tawa tab 1k thiyenawa. eka click karala credential test exam karanna puluwan...

      Delete
  4. kollo paypal eken withdraw karanne kohomada danne ne?

    ReplyDelete
  5. mama danna widiyata paypal eken lankawata funds ganna ba,withdraw karanna ba.mama HNB card ekath ekkath karla thiyenwa,eth dan ewa wada karanne na.link karala thibunata payments send karanna(gewanna)witharai puluwan.lankawata $ one kale uanata,pitin $ ganna ba apita.apita hamadama puluwan pitaratata $ yawanna witharai.wena kramayak thiyenwada kawruhari danna????mamanm hithanne na....anyway good blog.

    ReplyDelete
    Replies
    1. mama danna widiyata paypal eken lankawata funds ganna ba,withdraw karanna ba.mama HNB card ekath ekkath karla thiyenwa,eth dan ewa wada karanne na.link karala thibunata payments send karanna(gewanna)witharai puluwan.lankawata $ one kale uanata,pitin $ ganna ba apita.apita hamadama puluwan pitaratata $ yawanna witharai.wena kramayak thiyenwada kawruhari danna????mamanm hithanne na....anyway good blog.

      Delete
  6. Isuru Prasad

    oya paypal hadala thiyenna srilankan widihata wennathi

    ReplyDelete
  7. thawa post dapanko ban loba nethiwa

    ReplyDelete